ඡන්ද පත්රිකා හොරට බෙදු තැපැල් සේවක අත්අඩංගුවට
ඌව ඡන්දයේ නිල ඡන්ද දැන්වීම් පත්රිකා 17 ක් අයිතිකරුවන්ට නොදී වෙනත් පුද්ගලයකුට බෙදා දුන් බව කියන කන්ද කැටිය තැපැල් සේවකයෙක් ද පත්රිකා ළග තබා ගත් පුද්ගලයෙක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගන
ඡන්ද පත්රිකා හොරට බෙදු තැපැල් සේවක අත්අඩංගුවට
ඌව ඡන්දයේ නිල ඡන්ද දැන්වීම් පත්රිකා 17 ක් අයිතිකරුවන්ට නොදී වෙනත් පුද්ගලයකුට බෙදා දුන් බව කියන කන්ද කැටිය තැපැල් සේවකයෙක් ද පත්රිකා ළග තබා ගත් පුද්ගලයෙක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.