ඌව පළාත් සභා ඡන්ද විමසීමට අදාළ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගොස් ඇති බව මැතිවරණ නිරික්ෂණ සංවිධාන පවසයි.
ඊයේ දිනයේ මොණරාගල දිස්ත්‍රීක්කයේ ප්‍රදේශ කිහිපයක ගැටුම් ඇති වි තිබෙන බව පොලිසිය පවසයි.
මොණරාගල දිස්ත්‍රීක්කයේ ඇති වූ ගැටුම් වලට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර තවත් පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සදහන් කරයි.
කන්දකැටිය ප්‍රදේශයේ දි පෝස්ටර් අලවමින් සිටි එක්සත් ජාතික පාක්ෂිකයෙකුට සන්ධානයේ ආධාරකරුවන් පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් බරපතළ තුවාල ලබා තිබේ.
Source - sinhala.adaderana.lk/news.php
Please insert your API key for mailchimp.

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com