News

පැරදුන අලියට ගහලා

ඌව පළාත් සභාවට එජාපයෙන් තරඟ කර පරාජය වු රෝයි කාලිංග මහතා අද අලුයම ඇකිරිවැව දී මැර ප්‍රහාරයකට ලක් වී රෝහල ගත කරනු ලැබීය.

පැරදුන අලියට ගහලා

ඌව පළාත් සභාවට එජාපයෙන් තරඟ  කර පරාජය වු රෝයි කාලිංග මහතා අද අලුයම ඇකිරිවැව දී මැර ප්‍රහාරයකට ලක් වී රෝහල ගත කරනු ලැබීය.

තමන්ට ප්‍රහාරයක් එල්ලවන බව දැන සිටි  ඔහු  සැඟව සිටියදී නින්ද ගිය බවත් ඩිෆෙන්ඩරයකින් ආ මැරයින් පහර දී ඇති බවත් පොලිසියට පැමිණිලි කර ඇත.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් දෙදෙනෙකුගේ නිවෙස් වලටද ගල් මුල් ප්‍රහාරයක් එල්ල වී ඇත.

 ඒ සඳහා මැරයන් කලු පැහැ ඩිෆෙන්ඩරයකින් පැමිණ ඇති බව ජනතා විමුක්ති පෙරමුණ කියයි.

ප්‍රහාරය එල්ල වු ස්ථානය අසලම පොලිස් මුර පොලක් ද ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ කියයි.

 

 \"DSC00026-1\" \"DSC00029\" \"DSC00032\" \"DSC00037\" 

   \"roy-unp\"

\"DSC00026\" \"DSC00030\" \"DSC00031\" \"DSC00032\" \"DSC00036\"

 

Source - www.lankadeepa.lk/index.php/top_story/264482

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com