News

මෙහෙමත් වැඩ

තැන නොතැන නොබලා ඡන්ද කටවුට් ගැසීමෙන් අපේක්ෂකයන්ගේ කීර්තියට හානියක් සිදුවනවා පමණක් නොව ඔවුන් සමච්චලයට ද පත් වෙතියි කියති.

 මෙහෙමත් වැඩ

තැන නොතැන නොබලා ඡන්ද කටවුට් ගැසීමෙන් අපේක්ෂකයන්ගේ කීර්තියට හානියක් සිදුවනවා පමණක් නොව ඔවුන් සමච්චලයට ද පත් වෙතියි කියති.

ගම්පහ ගුවන් පාලම කෙරවලේ ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කටවුට් පුවරුව එවැන්නක් බවත්, එය එතැන සවි කළ අය ඊට උඩින් ඇති පුවරුව නොදකින්නට ඇති බවත් ප්‍රදේශවාසීහු කියති.

 

\"6-(4)\" \"6-(4)2\"

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com