16ක් ඇප බඳිති
නව සම සමාජ පක්ෂයේ සුන්දරම් මහේන්ද්‍රන්, ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ ඒ එස් පී ලියනගේ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ ප්‍රසන්න පියංකර සහ අපේ ජාතික පෙරමුණේ නාමල් අජිත් රාජපක්ෂ මහත්වරු මැතිවරණ මහ ලේකම් කාර්යාලයයේ දී අද (4) ඇප තැම්පත් කළහ.
බ්‍රහස්පතින්දා වන විට අපේක්ෂකයෝ 16 දෙනෙක් ඇප තැබූහ
See more - www.lankadeepa.lk/index.php/articles/280067
Please insert your API key for mailchimp.

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com