අනේ ඉතිං අපි දෙන්නට
මේ දෙන්නා කාලයක් එකට සිටියා. දැන් දෙපැත්තට වෙලා ජනතා වරම පතනවා. ඊයේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී දින කිහිපයකට පස්සේ හමුවුණු මේ දෙෙදනා කියන්නේ \'අනේ ඉතිං අපි දෙන්නට ජනතාවගේ සරණයි\' කියලද දන්නෙ නෑ. ඒ කොහොම වෙතත් මේ සිද්ධ වෙන දේවල්වල හැටියට ජනතාවට නම් \'දෙයියන්ගේම පිහිටයි\'
Please insert your API key for mailchimp.

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com