செய்திகள்

සභාපතිලා 5 කුත් පොලීසියෙන් අත්අඩංගුවට අරගෙන

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාලව මේ වන විට පළාත් පාලන ආයතන සභාපතිවරුන් 5 දෙනෙකු ඇතුළුව පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 12 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

\"\"මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාලව මේ වන විට පළාත් පාලන ආයතන සභාපතිවරුන් 5 දෙනෙකු ඇතුළුව පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 12 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

පොලිස් දෙපාර්තමේන්තුව පෙන්වාදී ඇත්තේ තමන්ට මේ වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාල පැමිණිලි 180 ක් පමණ ලැබී ඇති බවයි.

එමෙන්ම එම පැමිණිලිවලට අදාලව පුද්ගලයින් 100 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com