செய்திகள்

ප්‍රචාරක කටයුතු සඳුදා මැදියමෙන් අවසන්

මෙවර ජනාධිපතිවරණයේ සියලුම ප්‍රචාරක වැඩකටයුතු ලබන සඳුදා (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කල යුතු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

\"\"මෙවර ජනාධිපතිවරණයේ සියලුම ප්‍රචාරක වැඩකටයුතු ලබන සඳුදා (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කල යුතු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.


ජනාධිපතිවරණ ඡන්ද විමසීම ලබන බ්‍රහස්පතින්දා (08) පැවැත්වෙන අතර පැය 48 ක නිහඬ කාලයක් තුළදී ඡන්දදායකයින්ට තමන් ලද සියලු තොරතුරු පිළිබඳව අවධානය යොමුකොට තීරණයක් ගැනීම සුදුසු බවයි මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වාදී ඇත්තේ.

මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ ප්‍රචාරක කටයුතු අවසන්වීමෙන් පසු කාලසීමාව තුළ කිසිදු විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයක දේශපාලවන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායමක් ප්‍රවර්ධනය වන ආකාරයේ හෝ අගතියට පත්වන ආකාරයේ කිසිදු ප්‍රචාරක කටයුත්තක් නොකල යුතු බවයි.

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com