செய்திகள்

සිල් රෙදි බෙදාදීම මැතිවරණ කොමසාරිස්තුමාගේ අණින් නවතී

මෙවර ජනාධිපතිවරණය සඳහා තරඟවැද සිටින ප්‍රධාන අපේක්ෂකයෙකුගේ නම සඳහන් සිල් රෙදි තොගයක් බෙදාහැරීම මැතිවරණය අවසන් වන තෙක් නවතාදමන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පොලීසියට නියෝග කර ඇත.

\"\"මෙවර ජනාධිපතිවරණය සඳහා තරඟවැද සිටින ප්‍රධාන අපේක්ෂකයෙකුගේ නම සඳහන් සිල් රෙදි තොගයක් බෙදාහැරීම මැතිවරණය අවසන් වන තෙක් නවතාදමන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පොලීසියට නියෝග කර ඇත.


මාධ්‍යය වාර්තා පෙන්වාදෙන්නේ ආනමඩුව ශ්‍රී ආනන්දාරාමය, පරමාකන්ද රාජමහා විහාරය හා ආනමඩුව වඩවත්ත ශ්‍රී සරණංකර පිරිවෙණ යන විහාරස්ථානවල ගොඩගසා තිබූ එම සිල් රෙදි තොගය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිල්ලක් ලැබී තිබූ බවයි.

ඒ අනුව පොලීසිය විසින් සිදුකල සොයාබැලීමකදී මෙම සිල් රෙදි තොගය සොයාගෙන ඇත.
 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com