செய்திகள்

තැපැල් ඡන්දයට තවත් අවස්ථාවක්

තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකිවූ රාජ්‍ය නිලධාරීන් හට තවත් අමතර පැය 3 ක කාලයක් ලබාදීමට මැතිවරණ මහලේකම් කාර්යාලය තීරණය කර ඇත.

\"\"තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකිවූ රාජ්‍ය නිලධාරීන් හට තවත් අමතර පැය 3 ක කාලයක් ලබාදීමට මැතිවරණ මහලේකම් කාර්යාලය තීරණය කර ඇත.

අතිරේක මැතිවරණ කොමසාරිස් යූ. අමරදාස මහතා පෙන්වාදී ඇත්තේ ඒ අනුව ලබන අඟහරුවාදා පෙරවරු 9.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා වූ කාලය ඒ සඳහා වෙන්කර ඇති බවයි.
 
ඒ අනුව තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා මෙතෙක් ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකිවූ ඡන්දදායකයින් හට හෙට (06) දිනයේදී අදාල දිස්ත්‍රික්කයන්හි මැතිවරණ ලේකම් කාර්යාලවලදී සිය තැපැල් ඡන්දය ප්‍රකාශ කල හැකි බවයි මැතිවරණ මහලේකම් කාර්යාලය පෙන්වාදී ඇත්තේ.

මෙවර ජනාධිපතිවරණය  ලබන බ්‍රහස්පතින්දා (08) දිනයේදී පැවැත්වීමට නියමිත අතර අද මධ්‍යම රාත්‍රියෙන් ප්‍රචාරක කටයුතු අවසන් කිරීමට නියමිතය.
 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com