செய்திகள்

අපි අවධානයෙන් - එක්සත් ජාතීන්ගේ මහලේකම්

හෙට (08) පැවැත්වෙන ජනාධිපතිවරණය වඩාත් සමකාමී අයුරින් පැවැත්වෙනු ඇති බවට විශ්වාස කරන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මූන් මහතා අවධාරණය කර ඇත.

\"\"හෙට (08) පැවැත්වෙන ජනාධිපතිවරණය වඩාත් සමකාමී අයුරින් පැවැත්වෙනු ඇති බවට විශ්වාස කරන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මූන් මහතා අවධාරණය කර ඇත.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් ඊයේ (06) පැවති දෛනික මාධ්‍යය හමුවට එක්වෙමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිරන්තර අවධානයෙන් පසුවන බවයි.

එමෙන්ම ජනාධිපතිවරණය රට තුළ දේශපාලනික ස්ථාවරත්වය සුරක්ෂිත වන පරිදි පැවැත්වීමට රජය කටයුතු කරනු ඇති බවට සිය සංවිධානය විශ්වාස කරන බවත් එය සාමකාමී හා විශ්වාසනීය අයුරින් පැවැත්වෙනු ඇති බවට තමා තරයේ විශ්වාස කරන බවත් මහලේකම්වරයා අවධාරණය කර ඇත.


 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com