செய்திகள்

ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට එස්.ටී.එෆ් ආරක්ෂාව

ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කරනු ලබන මධ්‍යස්ථානයන්හි ආරක්ෂාව පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත බාරදී ඇති බව මැතිවරණ කටයුතු බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා පවසයි.

\"\"ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කරනු ලබන මධ්‍යස්ථානයන්හි ආරක්ෂාව පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත බාරදී ඇති බව මැතිවරණ කටයුතු බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා පවසයි.

මාධ්‍යය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා දක්වා ඇත්තේ ඒ අනුව ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1412 ක ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 4529 දෙනෙකු යොදවා ඇති බවයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් මාධ්‍යය වෙත පෙන්වාදී ඇත්තේ මැතිවරණ දූෂණයක් කඩාකප්පල්කාරී ක්‍රියාවක්, මැතිවරණ විරෝධී ක්‍රියාවක් සිදුවෙමින් තිබේ නම් වහාම ඒ පිළිබඳව 0112391301 යන අංකය හරහා තමන් වෙත දැනුම්දෙන ලෙසයි.
 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com