செய்திகள்

19 වන සංශෝධන කෙටුම්පත සති දෙකකින්?

යෝජිත ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තවත් සති දෙකක පමණ කාලයක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නව රජය බලාපොරොත්තු වන බව වාර්තාවේ.

\"\"යෝජිත ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තවත් සති දෙකක පමණ කාලයක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට  නව රජය බලාපොරොත්තු වන බව වාර්තාවේ.

අධිකරණ අමාත්‍යවරයා උපුටා දක්වමින් මාධ්‍යය වාර්තාකොට ඇත්තේ 18 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකොට 19 ව්‍යවස්ථා සංශෝධනය ගෙනඒමට පියවර ගෙන ඇති බවයි.

එම සංශෝධනය මගින් ස්වාධින කොමිෂන් සභා යළි සක්‍රීය කිරීමටද බලාපොරොත්තු වන බවත් සංශෝධනයට අදාල කෙටුම්පත් සකස්කිරීම මේ වන විට සිදුකෙරෙමින් පවතින බවත් එම මාධ්‍යය වාර්තා පෙන්වාදී ඇත.

 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com