செய்திகள்

මන්ත්‍රී කැටගොඩගේ ඉල්ලීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්තුමාගේ අවධානය

හිටපු යුද හමුදාපති හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක සරත් ෆොන්සේකා මහතාට සිය මන්ත්‍රී ධූරය ලබාදෙන ලෙසට එම පක්ෂ පා.ම ජයන්ත කැටගොඩ මහතා කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් නීති අංශ දැනුවත් කර ඇති බව මැති

\"\"හිටපු යුද හමුදාපති හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක සරත් ෆොන්සේකා මහතාට සිය මන්ත්‍රී ධූරය ලබාදෙන ලෙසට එම පක්ෂ පා.ම ජයන්ත කැටගොඩ මහතා කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් නීති අංශ දැනුවත් කර ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍යය වෙත පවසා ඇත.

එම මාධ්‍යය වාර්තා පෙන්වාදෙන්නේ ඒ සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වයන් පිළිබඳව තමාට වාර්තාවක් ලබාදෙන ලෙස අදාල නීති අංශ වෙතින් මැතිවරණ කොමසාරිස්වරයා ඉල්ලා ඇති බවයි.

මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වාදී ඇත්තේ කැටගොඩ මන්ත්‍රීවරයා කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් තමාගේ එකඟතාවය පලකර ඇති බවයි.
 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com