නව ආණ්ඩුකාවරුන් තිදෙනෙකු අද (23) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ඒ අනුව බස්නාහිර පළාත සඳහා කේ.සී ලෝගේෂ්වරන්, වයඹ පළාත සඳහා අමරා පියසීලි රත්නායක හා දකුණු පළාත සඳහා හේමකුමාර නානායක්කාර යන මහත්ම මහත්මීන් මෙසේ නව ආණ්ඩුකාරවරුන් වශයෙන් පත්කර ඇති බවයි වාර්තාවන්නේ.



Please insert your API key for mailchimp.

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com