වයඹ ධීවර ඇමති බාරවෙයි
වයඹ පළාත් සභා ධීවර අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා අද (27) ආනමඩුව පොලීසිය වෙත බාරවී ඇති බව වාර්තාවේ.
වයඹ පළාත් සභා ධීවර අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා අද (27) ආනමඩුව පොලීසිය වෙත බාරවී ඇති බව වාර්තාවේ.
පසුගිය ජනාධිපතිවරණය සමයේදී එක්සත් ජාතික පාක්ෂිකයෙකුට මරණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් හා ආඬිගම ගරායක්ගම එක්සත් ජාතික පක්ෂ කාර්යාලයකට හානිකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද සනත් නිශාන්ත අමාත්‍යවරයාට චෝදනා එල්ලවී තිබුණි.