විපක්ෂනායක නිමල් හෙට වැඩ අරඹයි
විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා හෙට (28) පෙරවරුවේ කොළඹ 07 මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී වැඩබාරගැනීමට නියමිතය.
විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා හෙට (28) පෙරවරුවේ කොළඹ 07 මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී වැඩබාරගැනීමට නියමිතය.
මාධ්‍යය වාර්තා පෙන්වාදී ඇත්තේ මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සියලුම මැති ඇමතිවරුන්ට මෙන්ම සන්ධානයේ පක්ෂ නායකයින්ටද සහභාගීවන ලෙස දන්වා ඇති බවයි.
ඉදිරි මහා මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධාන කටයුතු මෙම විපක්ෂනායක කාර්යාලයේ සිට විපක්ෂනායකවරයා විසින් මෙහෙයවීමට නියමිත බවයි වාර්තාවන්නේ.