අගවිනිසුරුවරයා ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් කෙරෙමින් පවතිද්දී අරලියගහ මන්දිරයේ හිටපු ජනාධිපතිවරයා සමගින් රැඳී සිටීම සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට ඊයේ (27) රැස්වූ ජාතික විධායක සභාව තීරණය කල බවට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා මාධ්‍යය වෙත පවසා ඇත .
ජාතික පුවත්පත් වාර්තා පෙන්වාදී ඇත්තේ මෙම සිද්ධියට අදාලව අගවිනිසුරුවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බැවින් අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් මෙසේ කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට ජාතික විධායක සභාව තීරණය කර ඇති බවයි.
Please insert your API key for mailchimp.

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com