ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරින ඕනෑම අවස්ථාවක මහා මැතිවරණයකට ඉදිරිපත්වී ජයග්‍රහණය කිරීමට ශ්‍රීලනිපය සූදානම් බව විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී සිදුකල ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් විපක්ෂනායකවරයා ප්‍රකාශ කලේ අප්‍රේල් 23 දිනට පසුව හෝ පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමට බලතල ඇත්තේ ශ්‍රීලනිප සභාපති වන ජනාධිපතිවරයාට බවයි.
Please insert your API key for mailchimp.

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com