ලංකා සමසමාජ පක්ෂයෙන් දේශපාලන මණ්ඩලයෙන් හා මධ්‍යම කාරක සභාවෙන් සාමාජිකයින් 14 දෙනෙකු ඉවත්කොට ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා මාධ්‍යය වෙත පෙන්වාදී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී එවක පොදු අපේක්ෂකයා වූ වත්මන් ජනාධිපතිවරයාට සහාය පලකිරීම හේතුවෙන් මෙම පිරිස දේශපාලන මණ්ඩලයෙන් හා මධ්‍යම කාරක සභාවෙන් ඉවත්කොට ඇති බවයි.
Please insert your API key for mailchimp.

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com