ජාතික ඖෂධ පනත සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ (05) මාධ්‍යය වෙත ප්‍රකාශ කළේය.
එහිදී මාධ්‍යය ප්‍රකාශකවරයා පෙන්වාදුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඊට අනුමැතිය ලබාගැනීමටද කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි.
Please insert your API key for mailchimp.

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com