අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට එරෙහිව අද (07) පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්විය.
මන්ත්‍රීවරුන් 114 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර අමාත්‍යවරයාට චෝදනාවක් එල්ලවූයේ වත්තලදී සිදුවූ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
Please insert your API key for mailchimp.

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com