එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය පැවති සමයේදී අපකීර්තියට පත්වූ මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන් 10 දෙනෙකුට පමණ මීළඟ මහා මැතිවරණයේදී නාමයෝජනා ලබාදීමට ඇති ඉඩකඩ ඉතා අල්ප බව දේශපාලන ආරංචිමාර්ග පෙන්වාදෙයි.
පසුගිය රජය පැවති සමයේදී විවිධ මැති ඇමතිවරුන් විවිධ හේතූන් මත අපකීර්තියට පත්වූ අතර ඒ හේතුවෙන් ඇතැම් අවස්ථාවලදීබ රජයටද දෝෂාරෝපණ එල්ලවිය.
Please insert your API key for mailchimp.

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com