මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් සිදුකල සේවය අගයමින් ඒ මහතාට උපහාර පිදීමේ උත්සවයක් ඊයේ (11) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වින.
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා විද්‍යාර්ථීන්ගේ සහ වෘත්තිකයින්ගේ සංගමය විසින් සංවිධානයකොට තිබූ මෙම උපහාර පිදීමේ උත්සවයේදී මැතිවරණ කොමසාරිස්වරයාට තිළිණයක්ද එම සංවිධානය විසින් පිරිනමන ලදී.
Please insert your API key for mailchimp.

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com