செய்திகள்

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය නැංවීමට පියවර

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය වැඩිකිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත.

\"\"ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය වැඩිකිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත.


අමාත්‍යවරිය මේ බව ප්‍රකාශකොට ඇත්තේ දකුණු අප්‍රිකානු මහකොමසාරිස්වරයා හමුවූ අවස්ථාවේදීය.

මහකොමසාරිස්වරයාට අමාත්‍යවරිය පෙන්වාදී ඇත්තේ ඒ අනුව ඉදිරියේදී සියයට 5 සිට 10 දක්වා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය නැංවීමට පියවර ගන්නා බවයි.
 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com