News

මැතිවරණ ක්‍රමයේ වෙනසක් නුදුරේදීම?

\"\"එළඹෙන මහා මැතිවරණය පැවැත්වීමට පෙර දැනට පවත්නා සමානුපාතික ඡන්ද ක්‍රමය සංශෝධනය කිරීමට රජයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තාවේ.


ඒ අනුව සමානුපාතික ඡන්ද ක්‍රමය හා කේවල ඡන්ද ක්‍රමය මිශ්‍රවූ ඡන්ද ක්‍රමයක් ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවට වාර්තාවන අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද මැතිවරණ කොමසාරිස්වරයා සහ මිනුම්පතිවරයා සමගද සාකච්ඡාකොට ඇති බවයි වාර්තාවන්නේ.
 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com