News

මාර්තු 12 ප්‍රකාශනය ජාත්‍යන්තරයටත්

පසුගියදා මියන්මාරයේ සංචාරයක නිරතවූ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා එහිදී ජාත්‍යන්තර සංවිධාන කිහිපයක නියෝජිතයින් මුණගැසී සාකච්ඡා සිදුකළේය.

\"\"පසුගියදා මියන්මාරයේ සංචාරයක නිරතවූ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා එහිදී ජාත්‍යන්තර සංවිධාන කිහිපයක නියෝජිතයින් මුණගැසී සාකච්ඡා සිදුකළේය.

එම සාකච්ඡාවන්ට සමගාමීව පැෆ්රල් සංවිධානය විසින් පසුගිය මාර්තු මස 12 වන දින එළිදැක්වූ මාර්තු 12 ප්‍රකාශනයද එම සංවිධාන වෙත පිළිගැන්වූ අතර එම ප්‍රකාශනය හා ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිතයේ යහපත් තත්ත්වයන් උදාකරලීම වෙනුවෙන් පැෆ්රල් සංවිධානය විසින් ගනු ලබන ප්‍රයන්තයන් සම්බන්ධයෙන්ද එම සාකච්ඡාවන්වලදී ඇගයීමට ලක්විය.
 
 
 
 
 
 
\"\"
 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com