செய்திகள்

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට අදාලව කොළඹදී වැඩමුළුවක්

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල වැඩමුළුවක් අද (20) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී පැවැත්වින.

\"\"20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල වැඩමුළුවක් අද (20) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී පැවැත්වින.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහයෝගය ඇතිව මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් සංවිධානයකොට තිබූ මෙම වැඩමුළුව සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයින්ද සහභාගීවී සිටි අතර මැතිවරණ නිරීක්ෂණ ආයතන ඇතුලු සිවිල් සංවිධාන නියෝජිතයින්ද ඊට සහභාගීවී සිටියහ.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුවේදී ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට අදාලව මහාචාර්ය රොහාන් සමරජීව, සුජාතා ගමගේ, රොහාන් එදිරිසිංහ හා අශෝක අබේගුණවර්ධන යන මහත්ම මහත්මීහු අදහස් දැක්වූහ.

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com