News

මාර්තු 12 ප්‍රකාශනයට මහනාහිමිවරු අත්සන් තබති

පැෆ්රල් සංවිධාන හා සිවිල් සංවිධාන එක්ව එළිදක්වන ලද මාර්තු 12 ප්‍රකාශනය පසුගියදා මල්වතු අස්ගිරි නාහිමිවරුන් ඇතුළු ආගමික නායකයින් වෙත පිළිගන්වනු ලැබූහ.

\"\"පැෆ්රල් සංවිධාන හා සිවිල් සංවිධාන එක්ව එළිදක්වන ලද මාර්තු 12 ප්‍රකාශනය පසුගියදා මල්වතු අස්ගිරි නාහිමිවරුන් ඇතුළු ආගමික නායකයින් වෙත පිළිගන්වනු ලැබූහ.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් මාර්තු 12 ප්‍රකාශනය උන්වහන්සේලාට පිළිගැන්වූ අතර එම ප්‍රකාශනයට අත්සන් තැබූ දේශපාලන පක්ෂ විසින් එළඹෙන මැතිවරණවලදී දේශපාලන පක්ෂ විසින් නාමයෝජනා ලබාදීමේදී එම ප්‍රකාශනයෙහි ඇතුළත් නිර්ණායක අනුගමනය කරන ලෙසට ඉල්ලමින් එම ප්‍රකාශනය වෙත මහනායක හිමිවරුන් ඇතුළු ආගමික නායකයින් අත්සන් තැබූහ.

උන්වහන්සේලා මෙන්ම එහිදී මුණගැසුණු සෑම ආගමික නායකයින්ම පෙන්වාදුන්නේ එම නිර්ණායකයන් අනුගමනය කිරීම තුළින් රටේ අනාගත දේශපාලනය වඩාත් යහපත් තැනක් කරගැනීමට හැකිවනු ඇති බවයි.

 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com