නාමයෝජනා බාරගැනීම අවසන්
2015 මහා මැතිවරණය වෙනුවෙන් වන නාමයෝජනා බාරගැනීම අද (13) මධ්යහ්නයෙන් අවසන්විය.
2015 මහා මැතිවරණය වෙනුවෙන් වන නාමයෝජනා බාරගැනීම අද (13) මධ්යහ්නයෙන් අවසන්විය.
දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ගණනාවක් දිවයිනේ සියලුම මැතිවරණ දිස්ත්රික්ක වෙනුවෙන් සිය නාමයෝජනා ලබාදුන් අතර නාමයෝජනා බාරදීමෙන් පසු නීති විරෝධී පෙලපාලි පැවැත්වූ බවට ප්රදේශ කිහිපයකින්ම පැෆ්රල් සංවිධානය වෙත වාර්තාවිය.
මෙවර මහා මැතිවරණය එළඹෙන අගෝස්තු මස 17 වන දින පැවැත්වීමට නියමිත අතර ඒ වෙනුවෙන් වන තැපැල් ඡන්ද විමසීම අගෝස්තු 3, 5 හා 6 යන දිනවලදී පැවැත්වීමට නියමිතය.