News

දිගම ඡන්ද පත්‍රිකාව මඩකලපුවට

මෙවර මහා මැතිවරණය වෙනුවෙන් වන දිගම ඡන්ද පත්‍රිකාව මඩකලපුව දිස්ත්‍රික්කයේ ඡන්ද පත්‍රිකාව බව මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග පෙන්වාදෙයි.

\"\"මෙවර  මහා මැතිවරණය වෙනුවෙන් වන දිගම ඡන්ද පත්‍රිකාව මඩකලපුව දිස්ත්‍රික්කයේ ඡන්ද පත්‍රිකාව බව මැතිවරණ මහලේකම්  කාර්යාල ආරංචිමාර්ග පෙන්වාදෙයි.


මඩකලපුව දිස්ත්‍රික්කයේ ඡන්ද පත්‍රිකාව අඟල් 27 ක් 28 ක් පමණ විය හැකි බවට පැවසෙන අතර මඩකලපුව දිස්ත්‍රික්කයට දේශපාලන පක්ෂ 16 ක් හා ස්වාධීන කණ්ඩායම් 30 ක් තරඟවදින අතර දෙවන දිගම ඡන්ද පත්‍රිකාව කොළඹ දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකාව බවත් මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග පෙන්වාදෙයි.

මේ අතර ලබන 29 වනදා වන විට අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑල වෙත බාරදීමට නියමිත බවට වාර්තාවන අතර එම ආරංචිමාර්ග පෙන්වාදෙයි.

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com