නිල ඡන්ද පත්‍රිකා මිලියන 10 ක් මුද්‍රණය කර අවසන්
එළඹෙන මහා මැතිවරණය වෙනුවෙන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 10 ක් පමණ මුද්‍රණය කර අවසන් ඇති බව රජයේ මුද්‍රණාල ආරංචිමාර්ග පවසයි.
එළඹෙන මහා මැතිවරණය වෙනුවෙන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 10 ක් පමණ මුද්‍රණය කර අවසන් ඇති බව රජයේ මුද්‍රණාල ආරංචිමාර්ග පවසයි.
රජයේ මුද්‍රණාලයාධිපති ගාමිණී ෆොන්සේකා මහතා උපුටාදක්වමින් මාධ්‍යය වාර්තාකොට ඇත්තේ ඒ අනුව අද (27) දිනයේදී දිස්ත්‍රික් 7 කට අදාල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාදීමට කටයුතු කරන බවයි.
එමෙන්ම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුත්ත අවසන් කිරීමට තවත් දින 6 ක පමණ කාලයක් ගතවනු ඇති බවට එම මාධ්‍යය වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙයි.