செய்திகள்

හිටපු මන්ත්‍රීන් භාවිත කරන රජයේ වාහන අත්අඩංගුවට ගන්නැයි උපදෙස්

පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් විසින් භාවිත කල මෙතෙක් බාරනොදී ඇති රජයේ වාහන වහාම අත්අඩංගුවට ගෙන බාරදෙන ලෙසට ජනාධිපති ලේකම්වරයා පොලීසියෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තාවේ.

\"\"පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් විසින් භාවිත කල මෙතෙක් බාරනොදී ඇති රජයේ වාහන වහාම අත්අඩංගුවට ගෙන බාරදෙන ලෙසට ජනාධිපති ලේකම්වරයා පොලීසියෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තාවේ.

මාධ්‍යය වාර්තා පෙන්වාදෙන්නේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනාධිපති ලේකම්වරයාගෙන් කල ඉල්ලීමකට අනුව ජනාධිපති ලේකම්වරයා විසින් පොලිස්පතිවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇති බවයි.

 පාර්ලිමේන්තුව විසුරුවාහැර තිබියදී අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා, විපක්ෂනායකවරයා හා රජයේ ඇමතිවරුන්ට හා නියෝජ්‍ය ඇමතිවරුන්ට පමණක් රජයේ වාහන භාවිත කල හැකි අතර ඔවුන්ගෙන් පරිබාහිර කිසිදු මන්ත්‍රීවරයෙකුට රජයේ වාහන භාවිත කල නොහැක.
 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com