News

15 සිට 17 දක්වා ප්‍රචාරක කටයුතු තහනම්

අනිද්දා (15) සිට මැතිවරණය පැවැත්වෙන 17 දා දක්වා ප්‍රචාරක කටයුතු සිදුකිරීම තහනම් බව මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග සදහන් කරයි.

\"\"අනිද්දා (15) සිට මැතිවරණය පැවැත්වෙන 17 දා දක්වා ප්‍රචාරක කටයුතු සිදුකිරීම තහනම් බව මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග සදහන් කරයි.

අද (13) හා හෙට (14) දිනවල මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකිරීමද රාත්‍රී 10 දක්වා පමණක් සීමාකර ඇති අතර එම දින දෙකෙහිදී ගෙන්ගෙට යාම සිදුකල හැක්කේද රාත්‍රී 8 දක්වා පමණක් බවයි.

එමෙන්ම රාත්‍රී 10 දක්වා මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකල හැක්කේද ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විධිමත් අවසරයක් ලබාගැනීමෙන් අනතුරුව බවයි එම ආරංචිමාර්ග පෙන්වාදෙන්නේ.

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com