බත්තරමුල්ල සේත්සිරිපාය 4වන මහලේ පිහිටි සමෘද්ධි අධිකාරියේ සේවක සුභ සාධක සංගම් කාර්යාලයේ එක්සත් ජනතා නිදහස් සංධාන බස්නාහිර පලාත් අපේක්‍ෂක ජගත් කුමාර මහතා ප‍්‍රචාරක කාර්යාලය ලෙස පවත්වගෙන යන බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය හෙවත් NEMIHR සිංවිධානය පවසයි.
මෙම කාර්යාලයේ ප‍්‍රදර්ශණය කර ඇති පෝස්ටරයේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ සහ එජනිස බස්නාහිර පලාත් අපේක්‍ෂක සහ සමස්ථ ලංකා සමෘද්ධි නියාමකයන්ගේ සංගමයේ ලේකම් ජගත් තුමාර මහතාගේ ඡායාරූපයත් ඔහුගේ මනාප අංකයත් සඳහන්ව ඇති බවත් ඔවුන් පවසයි.




Please insert your API key for mailchimp.

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com