News

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සීමා නිර්ණ ගැසට් කිරීමට සූදානම්

පළාත් පාලන මැතිවරණය සඳහා වූ සීමා නිර්ණය කිරීම ගැසට් කිරීම සඳහා තමන් වෙත ලැබී ඇති බවට රජයේ මුද්‍රණාලයාධිපති ඒ.ඒ.ජී ෆොන්සේකා මහතා මාධ්‍යය වෙත පවසා ඇත.

\"\"පළාත් පාලන මැතිවරණය සඳහා වූ සීමා නිර්ණය කිරීම ගැසට් කිරීම සඳහා තමන් වෙත ලැබී ඇති බවට රජයේ මුද්‍රණාලයාධිපති ඒ.ඒ.ජී ෆොන්සේකා මහතා මාධ්‍යය වෙත පවසා ඇත.

එම මාධ්‍යය වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ පළාත් පාලන මැතිවරණය සඳහා වූ සීමා නිර්ණය කිරීමෙන් අනතුරුව එහි වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවයි.


 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com