News

සීමානිර්ණ කොමිසමේ වාර්තාව ජනවාරියේ?

ජනවාරි මස 15 වනවදාට පෙර සීමානිර්ණ කොමිසමේ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බව එම කොමිසමේ සභාපති අශෝක පීරිස් මහතා පවසයි.

\"\"ජනවාරි මස 15 වනවදාට පෙර සීමානිර්ණ කොමිසමේ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බව එම කොමිසමේ සභාපති අශෝක පීරිස් මහතා පවසයි.

නව පළාත් පාලන පනත මගින් මතුවන අභියෝග මැයෙන් කොළඹදී පැවති මාධ්‍යය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව පැවසීය.

එහිදී සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වාදුන්නේ පළාත් පාලන කොට්ඨාශ නිර්ණයකොට අවසන්වීමෙන් පසු ලබන අප්‍රේල් මස හත්වෙනිදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකසන බවයි.
 
 
 
 
 
 
 
 
 
 
ඡායාරූපය උපුටාගැනීම - කැෆේ සංවිධානයෙනි
 
 
 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com