செய்திகள்

ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකල යුත්තේ කඩිමුඩියේ නොවෙයි - පැෆ්රල් විධායක අධ්‍යක්ෂ

ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකල යුතුව ඇතත් එය ඉතා ක්‍රමානුකූලව සිදුකල යුත්තක් බව පැෆ්රල් සංවිධානය පවසයි.

\"\"ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකල යුතුව ඇතත් එය ඉතා ක්‍රමානුකූලව සිදුකල යුත්තක් බව පැෆ්රල් සංවිධානය පවසයි.

පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙන්නේ ව්‍යවස්ථාව යනු රටක උත්තරීතර ලියවිල්ල වන බැවින් එය සංශෝධනය කිරීමට ප්‍රථම සියලු ජනකොටස් ආවරණය වන පරිදි අදහස් විමසීම සිදුකල යුතුව ඇති බවයි.

එමෙන්ම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීම කඩිමුඩියේ කල යුත්තක් නොවන බවත් ඒ සඳහා කාලරාමුවක් සකසාගෙන නිශ්චිත වැඩපිළිවෙලක් ඔස්සේ එය සිදුකල යුතු බවත් හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙයි.

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com