News

2015 පක්ෂවල ගිණුම් වාර්තා 29 ට පෙර කොමිසමෙන් ඉල්ලයි

විගණනය කරන ලද සිය ගිණුම් වාර්තා මෙම මස 29 වනදාට ප්‍රථම තමන් වෙත ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම විසින් සියලුම පිළිගත් දේශපාලන පක්ෂ වෙත දැනුම්දී ඇති බව වාර්තාවේ.

\"\"විගණනය කරන ලද සිය ගිණුම් වාර්තා මෙම මස 29 වනදාට ප්‍රථම තමන් වෙත ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම විසින් සියලුම පිළිගත් දේශපාලන පක්ෂ වෙත දැනුම්දී ඇති බව වාර්තාවේ.

ජාතික  පුවත්පත් වාර්තාකොට ඇත්තේ ඒ අනුව 2015 වර්ෂයට අදාලව විගණනය කරන ලද සියලුම ගිණුම් වාර්තා පිළිගත් දේශපාලන පක්ෂ විසින් මැතිවරණ කොමිසම වෙත ලබාදිය යුතු බවට මැතිවරණ කොමිසම විසින් දේශපාලන පක්ෂවලට දන්වා ඇති බවයි.

එම වසර තුළදී පක්ෂයට ලැබුණු සමස්ත ආදායම හා එම ආදායම ලැබුණු ආකාරයද එම ලේඛනයේ සටහන්විය යුතු බවත් ලැබුණු ආදායම් කුමන කාර්යයන් සදහා වියදම් කලේද යන්න එම ලේඛනයට ඇතුළත්විය යුතු බවටත් මැතිවරණ කොමිසම විසින් වැඩිදුරටත් දක්වා ඇත.

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com