News

ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීම 31 දායින් අවසන්

නව ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීම් කටයුතු ලබන 31 වනදායින් අවසන් කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තාවේ.

\"\"නව ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීම් කටයුතු ලබන 31 වනදායින් අවසන් කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තාවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති අධිනීතීඥ ලාල් විජේනායක මහතා මාධ්‍ය වෙත පෙන්වාදී ඇත්තේ කමිටුවේ වාර්තාව අප්‍රේල් මස අවසාන භාගයේදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමීට කටයුතු යොදා ඇති බවයි.

එමෙන්ම කමිටුව විසින් මේ දිනවලදී තෝරාගත් පුද්ගලයින්ගෙන් අදහස් සටහන් කරගැනීමක් සිදුකරගෙන යමින් සිටින බවද ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හා විපක්ෂනායකවරයා හා විපක්ෂනායකවරයාගෙන්ද මේ වන විට අදහස් ලබාගෙන ඇති බවද විජේනායක මහතා මාධ්‍යය වෙත පෙන්වාදී ඇත.

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com