News

දකුණු පළාත් ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන පුහුණු වැඩමුළුව සාර්ථකව අවසන්

2016 වසරේ ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනයට අදාල තවත් පුහුණු වැඩමුළුවක් ඊයේ (24) මාතරදී පැවැත්වින.

\"\"2016 වසරේ ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනයට අදාල තවත් පුහුණු වැඩමුළුවක් ඊයේ (24) මාතරදී පැවැත්වින.

දකුණු පළාත් රාජ්‍ය හා සිවිල් සංවිධාන නියෝජිතයින් වෙනුවෙන් මෙම පුහුණු වැඩමුලුව පැවැත්වුණු අතර ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ද ඊට සහභාගීවීම කැපීපෙනුනි.

පැෆ්රල් සංවිධානය නියෝජනය කරමින් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාද ජාතික සම්බන්ධීකාරක සුජීව ගයනාත් මහත්වරුන්ද සහභාගීවූ අතර මේ යටතේ පැවැත්වෙන ඌව පළාත් වැඩසටහන හෙට (26) වන දින බදුල්ලේදී පැවැත්වීමට නියමිතය.


ඡායාරූපය උපුටාගැනීම
Matara Hotnews

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com