News

අතුරුගිරියේ ලිං පිරිසිඳු කිරීමට පැෆ්රල් සහාය

ගංවතුරෙන් හානියට පත්වූ අතුරුගිරිය මුල්ලේගම ප්‍රදේශයේ ළිං පිරිසිඳු කිරීමේ වැඩසටහනක් පසුගියදා පැෆරල් සංවිධානයේ මූලිකත්වයෙන් දියත් කෙරින.

\"\"ගංවතුරෙන් හානියට පත්වූ අතුරුගිරිය මුල්ලේගම ප්‍රදේශයේ ළිං පිරිසිඳු කිරීමේ වැඩසටහනක් පසුගියදා පැෆරල් සංවිධානයේ මූලිකත්වයෙන් දියත් කෙරින.

පීඩාවට පත්ව සිටි විශාල පිරිසක් මින් ප්‍රතිලාභ ලැබූ අතර මෙම වැඩසටහන එම ප්‍රදේශවාසීන්ගේ නොමද පැසසුමට ලක්විය.

මුල්ලේගම දකුණ ග්‍රාම නිලධාරිනිය මෙන්ම ප්‍රදේශවාසියෙකු වූ ලලීන්ද්‍ර හෙට්ටිආරච්චි මහතාද මෙහිදී මෙම වැඩසහටහන සාර්ථක කරගැනීමෙහිලා මහගු සහායක් ලබාදුන් අතර  පීඩාවට පත් ජනතාවගේ ජනජීවිතය යථා තත්ත්වයට පත්කිරීමෙහිලා පැෆ්රල් සංවිධානයේ එම මැදිහත්වීම ප්‍රදේශයේ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයාගේද ඇගයීමට ලක්විය.

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com