News

තරුණ නායකයින් වෙනුවෙන් මාර්තු 12 ව්‍යාපාරයෙන් තවත් වැඩමුලුවක්

තරුණ දේශපාලන නායකයින් සවිබලගැන්වීම හා නායකත්ව කුසලතා වර්ධනය කිරීමට අදාල වැඩමුලුවක් හෙට (30) මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් පැවැත්වීමට නියමිතය.

\"\"තරුණ දේශපාලන නායකයින් සවිබලගැන්වීම හා නායකත්ව කුසලතා වර්ධනය කිරීමට අදාල වැඩමුලුවක් හෙට (30) මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් පැවැත්වීමට නියමිතය.

යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය කරන කොළඹ, කලුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවලද නාගරික තරුණයා කොට්ඨාශයේදී යෞවන සමාජ සම්මේලනයද නියෝජනය කරමින් තරුණ නායකයින් නායිකාවන් මේ සඳහා සහභාගීවීමට නියමිතය.

මෙම වැඩමුලුවේ ආරාධිත දේශකයින් ලෙස ජාතික තරුණ සේවා සභා සභාපති එරන්ද වැලිඅංගේ මහතා හා රයිට්ස් නව් සාමූහිකයේ විධායක අධ්‍යක්ෂ සුදර්ශන ගුණවර්ධන මහතා සහභාගීවීමට නියමිතය.

මෙම වැඩමුලුව කොළඹ 05 ෆයිෆ් පාරේ පිහිටි ජානකී හෝටලයේදී පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වීමට නියමිතය.

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com