News

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තවත් සංගමයක්

සාමය සදහා වූ ජාත්‍යන්තර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (6) පාර්ලිමේන්තුවේදී සිදු විය.

\"\"සාමය සදහා වූ ජාත්‍යන්තර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (6) පාර්ලිමේන්තුවේදී සිදු විය.

පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගීවිය. 

ආසියා කලාපීය පාර්ලිමේන්තු නියෝජනය කරමින් විදෙස් නියෝජිතයෝ ගණනාවක් ද මීට එක් වූහ.

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com