News

මාර්තු 12 ව්‍යාපාරයේ දෙවන පළාත් පළාත අපේක්ෂක පුහුණු වැඩමුලුව අද

මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද පළාත් පාලන අපේක්ෂකයින් පුහුණු කිරීමේ වැඩමුලුවක් අද (28) මොරටුවේදී ආරම්භ කෙරින.

\"\"මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද පළාත් පාලන අපේක්ෂකයින් පුහුණු කිරීමේ වැඩමුලුවක් අද (28) මොරටුවේදී ආරම්භ කෙරින.

මෙලෙස පවත්වනු ලබන වැඩමුලු මාලාවක දෙවැන්න මෙය වන අතර පළමුවැනි වැඩමුලුව පවත්වන ලද්දේ කෑගල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමිනි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය මෙම වැඩමුලු මාලාවේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන අතර අද පැවැත්වෙන වැඩමුලුව සඳහා ආරාධිත දේශකයෙකු වශයෙන් පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාද සහභාගීවිය.

එමෙන්ම මැතිවරණ කොමිසම නියෝජනය කරමින් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම් මොහොමඩ් මහතා ඇතුළු දේශකයින් කිහිපදෙනෙකුම මීට සහභාගීවීමට නියමිතය.

 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com