செய்திகள்

දෘශ්‍යාබාධිත ඡන්ද හිමියන්ගේ ගැටළු පිළිබඳ සාකච්ඡාවක්

දෘශ්‍යාබාධිත ඡන්දහිමියන් මැතිවරණවලදී මුහුණපාන ගැටලු සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් හෙට (17) මොරටුව ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරීන්ගේ සංගමයේදී පැවැත්වීමට නියමිතය.

\"\"දෘශ්‍යාබාධිත ඡන්දහිමියන් මැතිවරණවලදී මුහුණපාන ගැටලු සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් හෙට (17) මොරටුව ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරීන්ගේ සංගමයේදී පැවැත්වීමට නියමිතය.

පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරීන්ගේ සංගමයේ ප්‍රධානී සුගත් වසන්ත ද සිල්වා මහතා ඇතුළු දෘශ්‍යාබාධිත උපාධිධාරීන් පිරිසක් සහභාගීවීමට නියමිතය.

දෘශ්‍යාබාධිත ඡන්දහිමියන් ඡන්ද ප්‍රකෘශ කිරීමේදී හා දෘශ්‍යාබාධිත ඡන්දහිමියන්ගේ ඡන්දයේ වටිනාකම පිළිබඳවද එහිදී අවධානයට ලක්කිරීමට නියමිතය.
 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com