News

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්දේශ ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සාකච්ඡාවට

සමස්ත පාර්ලිමේන්තුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලය බවට පත්වී, අනතුරුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්දේශ ලබන 9 වනදා සිට සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිත බව වාර්තාවේ.

\"\"සමස්ත පාර්ලිමේන්තුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලය බවට පත්වී, අනතුරුව  නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්දේශ ලබන 9 වනදා සිට සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිත බව වාර්තාවේ.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව පත්කල අනුකාරක සභා හයෙහි වාර්තාවල ඇතුළත් නිර්දේශ මෙසේ සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිත බවයි ජාතික පුවත්පතක් වාර්තාකොට ඇත්තේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලයේ මෙහෙයුම් කමිටු සභාපතිවරයා වශයෙන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන අතර  පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂවල යෝජනාද මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරෙන බවයි එම පුවත්පත වාර්තාකොට ඇත්තේ. 
 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com