செய்திகள்

සීමානිර්ණ අභියාචන කමිටු වාර්තාව බාරදෙයි

කොට්ඨාශ සීමානිර්ණ අභියාචනා කමිටු වාර්තාව සියලු සාමාජිකයින්ගේ අත්සන් සහිතව ඊයේ (17) පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වෙත බාරදීම සිදුකෙරින.

\"\"කොට්ඨාශ සීමානිර්ණ අභියාචනා කමිටු වාර්තාව සියලු සාමාජිකයින්ගේ අත්සන් සහිතව ඊයේ (17) පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වෙත බාරදීම සිදුකෙරින.

පසුගිය කාලසීමාව තුළදී මෙම සීමානිර්ණ අභියාචනා කමිටු වාර්තාව බාරදීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් විශාල කතිකාවතක් රට තුළ ඇතිව තිබුණු අතර පසුගිය 02 වනදා එම වාර්තාව සාමාජිකයින් තිදෙනෙකුගේ අත්සන් සහිතව බාරදීමට එම කමිටුව කටයුතු කලද අමාත්‍යවරයා සියලු සාමාජිකයින්ගේ අත්සන් රහිතව එය බාරගැනීම ප්‍රතික්ෂේපකොට තිබුණි.

වාර්තාව බාරගැනීමෙන් පසු අමාත්‍යවරයා ප්‍රකාශකොට ඇත්තේ ජනවාරි 31 වන දිනට පෙර එය ගැසට් කිරීමට කටයුතු කරන බවයි. 

එය ගැසට් කිරීමෙන් පසු මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කරනු ඇති බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වාදී ඇත්තේ.

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com