News

පිරිසුදු දේශපාලනයක් සඳහා පුරවැසි මෙහෙයුම වැඩසටහන් මාලාව සාර්ථකව ඉදිරියට

මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරන පිරිසුදු දේශපාලනයක් සඳහා පුරවැසි මෙහෙයුම වැඩසටහන් මාලාව සම්බන්ධයෙන් වන පූර්ව දැනුවත් කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතී.

\"\"මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරන  පිරිසුදු දේශපාලනයක් සඳහා පුරවැසි මෙහෙයුම වැඩසටහන් මාලාව සම්බන්ධයෙන් වන පූර්ව දැනුවත් කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතී.

ඒ යටතේ අද (27) මඩකලපුව දිස්ත්‍රික්කයේදීද හෙට (28) අම්පාර දිස්ත්‍රික්කයේදීද පූර්ව සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිත අතර මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටුව නියෝජනය කරමින් පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඊට සහභාගීවෙයි.

මේ වන විට දිස්ත්‍රික් ගණනාවක එම පූර්ව සාකච්ඡා පවත්වා ඇති අතර මාර්තු 13 වන දින කොළඹ නිදහස් චතුරස්‍රයෙන් ආරම්භ කෙරෙන පිරිසුදු දේශපාලනයක් සඳහා පුරවැසි මෙහෙයුම වැඩසටහන් මාලාව අප්‍රේල් 07 වන දින අවසන් වීමට නියමිතය.


 

 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com