News

කාන්තා නායිකාවන් වෙනුවෙන්වූ අනුරාධපුර දෙදින වැඩමුලුව අවසන්

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තරග වැදීමට අපේක්ෂාවෙන් සිටින දේශපාලන පක්ෂ නියෝජනය කරනු ලබන කාන්තා නායිකාවන් දැනුවත් කිරීමේ දෙදින වැඩමුලුවක් පසුගියදා පැවැත්වින.

\"\"ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තරග වැදීමට අපේක්ෂාවෙන් සිටින දේශපාලන පක්ෂ නියෝජනය කරනු ලබන කාන්තා නායිකාවන් දැනුවත් කිරීමේ දෙදින වැඩමුලුවක් පසුගියදා පැවැත්වින.

පසුගිය 25 හා 26 දෙදින අනුරාධපුර ක්‍රෙස්ටන් පාර්ක් හෝටලයේදී පවත්වන ලද මෙම වැඩමුලුව සඳහා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ඒකාබද්ධ විපක්ෂය හා ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් පිරිසක් 30 කට අධික පිරිසක් සහභාගීවිය.

එහිදී පළාත් පාලන ඉතිහාසයේ විකාශනය, පළාත් පාලන ආයතනවල කාර්යභාරය සහ සභික වගකීම් මෙන්ම නව පළාත් පාලන මැතිවරණ පනත හා පිරිසිදු දේශපාලනයක් සදහා කාන්තා දායකත්වය ආදී මාතෘකා පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.

මෙම වැඩමුලුව සදහා මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම් මොහොමඩ්, අනුරාධපුර අතිරේක මැතිවරණ කොමසාරිස් අසංක රත්නායක, පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, වැඩසටහන් අධ්‍යක්ෂ ශ්‍රීධරන් සභානායගම් හා ජාතික සම්බන්ධීකාරක සුජීව ගයනාත් යන මහත්වරුන් සහභාගීවිය.  
\"\"\"\"
\"\"\"\"
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
\"\"

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com